Latest Entries »

මගේ රට අද එකම මගුල් සක්වලක්...

ඩෝං පටෝස්
ඩෝං පටෝස්
ඩෝං පටෝස්

ඔන්න මම බ්ලොග් අවකාෂයේත් අවුරුද්දට රතිඤ්ඤා පිපිරෙව්වා. එහෙනම් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔය හැමෝගෙම හිත්වල කරදර භාදක අඩුවෙලා, සමගිය සාමය ඇතිවේවා! අපේ රට සතුටෙන් සාමයෙන් පිරී ඉතිරේවා!

10 comments:

  1. ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා Melanga !!

    ReplyDelete
  4. @indi
    ආ කිසි අවුලක් නැහැ...

    @මාරියෝ
    අනිවා මල්ලියා. උඔ ඔය විභාගෙට පාඩම් කරන හැටිනේ. Blog වල comment කර කර කාලෙ කකා... පස්සෙ ඤැංයුං ගාන්න එපා හොදේ... :)

    @නදී
    ඔබටත් එසේම වේවා...!

    @indi
    මොකෝ දෙවෙනි පාරටත් අවුරුදු ආවද. නැත්නම් කාපු කිරිබත රහ වැඩිද?

    @හිස් අහස
    එල එල සහෝ...

    ReplyDelete
  5. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  6. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  7. @ ඉන්දි, සුපර් මාරියෝ, නදී, හිස් අහස, තාරා & කතන්දර

    බොහොම ස්තූතියි ඔය අය අවුරුද්දට මේ පැත්තෙ ගොඩ වැදිල ගියාට. ඔය හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  8. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් මචං.. ජයෙන් ජයම ලැබේවා...

    ReplyDelete
  9. @වික්‍රමේ
    ඔබටත් ජයෙන් ජය පතමි...

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL