Latest Entries »

නොදුටු මානය

සිතා සිටියත් කාලයක 
නොසිත සිටියත් කාලයක 
නොදුටු ඒ මානය 
කුමක්දෝ මේ කාලය 

Time is running out
Oh god
If I could catch time?

අඩේ කොල්ලො


උඹ මට "පරක්කුයි" කිව්ව
උඹ දන්නව නම්
මම යටින් කළ උදව්
මම දන්නව
උඹ මට වදිනව

කමක් නැහැ,

මේ ඔක්කොම දැන දැන
ඕන දෙයක් උඹට
කියන්න ඉඩ හැර
කටවහගෙන ඉන්නම්
නිකම් මෝඩයෙක් වගේ...
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL