Latest Entries »

ලිපිනය "වල"

උපන්දා සිට වලෙහි සිටියද
වලෙහි සුවදක් නොදැනුනිනි මට
ගදද සුවදද දෙක එකක්මද
කියා දෙන්නට කෙනෙක් නැත මට

දිනක් අවදිව මටත් නොදැනිම
අමුතු වෙනසක් අමුතු සුවදක්
සොයද්දී මම වලෙහි වෙනසක්
දුටුවෙමි මම වලෙහි නෙළුමක්

ගදද සුවදද දෙක දෙකක්මය
කියා දෙන අය බොහෝ දැන් අැත
වලක් නැත අද විලක් එහි අැත
නෙළුම පිපුනද විල වලක්මය

බොහෝ අය දැන් වලෙහි බැස අැත...



~කවිපදය පටබැදුම~
බෝඩිමේ රන්දික

0 ක් ප්‍රතිචාර:

Post a Comment

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL