Latest Entries »

මිනිසුන් වර්ග දෙකක් සිටිනා බව  
මගේ පියා  
මට 
පවාසා ඇත.
ඉන් එක් කොටසක් වැඩකරන අයයි. 
අනෙක් කොටස 
ඒසදහා ලකුණු දමාගන්නා අයයි. 
මගේ පියා මට උපදෙස් දී ඇත්තේ 
මින් පළමු කොටසට වී සිටිනා ලෙසයි. 
එයට හේතුව වැඩ කරන අය අතරේ තරගයක් නැති බැවිනි. 
තරගයක් ඇත්තේ 
වැඩ නොකර 
ලකුණු දමා ගන්නා 
මිනිසුන් අතරේ පමණි. 
                                                                             
                                                                                            -මහත්මා ගාන්ධි-

මට කවි නොලියවෙන්නේ ආලය නැති නිසාද?



මගේ කාලයේ 
තනිව සැරිසරන 
~මට~
 
හරිම ප්‍රශ්නයක්. කවියක් ලියපු කාලයක් මතක නැහැ. ඒත් මගේ අවට‍ ඉන්න මිතුරන්ට නම් හිතට එන කවි බොහොමයි. එකෙක්ගෙන් ඇසූ විට ඔහු කියන්නේ ඒ ඔහු ආලය කරන නිසා බවයි. ඒ මදිවට තවකෙක්ගෙන් ඇසුවෙමි. ඔහු ආලයෙන් පැරදුනු කෙනෙකි. ඔහු කියන්නේ ඇගෙන් වෙන්වීම දරාගනු නොහැකිව තමන් කවි ලියන බවයි. මෙය මට මහත් ප්‍රෙහෙලිකාවකි. එතකොට මට කවි නොලියවෙන්නෙ ආලයක් හෝ ආලයක පැරදුමක් මසිත තුල නොවන නිසාද? ඒ මගේ සිත වියළුනු සිතක් නිසාද? 

කාලයේ ජීවීන්


පාසල් දිවිය විසල් වසර දහතුනකි. 
Uni ජීවිතයද තුනෙන් දෙකක් ගෙවී ගොස් අහවරයි. 
අපරටේ මිනිසෙක් බොහෝවිට ආයු වලදන්නේ වසර හැටකි.
එසේ නම් ජීවිතයෙනුත් තුනෙන් එකක් ගෙවී ගොස් අහවරයි. 
නැවත පැමණීමක් නැති කාලය ඉදිරියටම යයි. 
හිදින් අප
කාලයේ ජීවීන් වී ඇත 
කාලයේ ජීවීන් වී ඇත
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL