Latest Entries »

පැදකුම

දෛවය නම් තුන්මංසලේ සිටිමි
අනිත්‍යතාවයේ ඇවිද ආවෙමි
සිනහවේ පහස විදින්නට
සුසුදු මලක් දැකුමට කැමැත්තෙමි

0 ක් ප්‍රතිචාර:

Post a Comment

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL