Latest Entries »

දුක සතුට දුක ඝන අදුර


වේදනාව පොදුවූ දිනෙක
අප අතරේ පාව ගොසින් 
සතුටක් ලෙස යළි ඉපදේ

2 comments:

  1. සමහරවිට දුකද සතුටක්මැයි...ලස්සන පද පෙළ ..තවත් ලියපං මගෙ මල්ලියේ..

    ReplyDelete
  2. ඔබගේ අදහස් මා දිරි ගන්වයි.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න