Latest Entries »

ආවර්ජනා

කව්දෝ නුඹේ
මා ඔබේ
මේ ලොවේ
හමු වූනේ

පෙර භවේ
හමු වූනේ
මා ඔබේ
ඔබ මගේ

නමුදු ප්‍රේමිය
කිමද වෙන්වියෙ
මා ඔබෙන්
පෙර භවේ

හිතවත,
අදුර අප වෙන් කළේ

මා ඔබෙන්
පෙර භවේ

අදුර යනු කුමකටද
නොතේරේ මට සොදුරිය
වෙන් කළේ
අප පෙර භවේ

අදුරු මතකය
ම පෙම්වත
වෙන් කළේ
අප පෙර භවේ

2 comments:

  1. ඇත්තමයි මචං මටනම් මේක හරිම අමුතු නිර්මානයක් ...කැතයි කීව එහෙම නෙවේ ..පද වැල් ටික නම් ගින්දර ! අනේමන්දා බං හරි අමුතුයි .

    ජයවේවා !!

    ReplyDelete
  2. අර්තකතනය පල කළා.අළුත් post එකක. මේක මට ඉබේ පහල වුන හැගීමක්. වැරදි පෙන්වල දෙන්න. මට අවුලක් නැහැ.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL