Latest Entries »

තවත් වසරකින්

ජීවිතේ ගැන තනිව තීරණ ගන්නෙමි
අම්ම තාත්තා මා උපදේශකයන් පමණි

ඉන් ඉදිරියට
දිගටම මමය
දිගටම මමය

ජීවත් වෙන්නට පුංචි ජොබ් කටුවක් තියේවි
මැරිල යන තෙක් පාඩුවේ සිටින්නෙමි

ඉතින්
ලොකුවෙන්නට සිහින මැවු ඒ පුංචි කොල්ලා
මමය ඒ මමය

6 comments:

  1. අනාගතේදී ලස්සන බිරිඳක් සහ ළමයි රෑනකුත් ඉඳීවී නේද ?

    ReplyDelete
  2. @හිස් අහස
    ඔවුව මල්ලි හිතපු නැති පැති.

    ReplyDelete
  3. අයියා බබා... හිතුවෙම නෑ... :P

    ReplyDelete
  4. @සුපර් මාරියෝ
    ඔව් බං දැං යන්නෙ නම් ඒ තාලෙට තමා...

    ReplyDelete
  5. ලස්සනයි! :-)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL