Latest Entries »

මරණය පෙනි පෙනී ඇස් කන් වසා සිටිනා මම


මරණ මංචකයේදීත් අපටම ඉලන්දාරියෙකු වූ අපේම
~දිලුම්~


නිවනට යන ගමනේ මිතුරන් විලසින්
පතනෙමි ඔබමා හමුවනා ලෙසින්
සසරද කෙටි කර ගනිමු අප සැම එකම සිතින්
නොහඩමි නොවැලපෙමි මා ඔබ වෙනුවෙන්


2 comments:

  1. ඉලන්දාරියෝ ඉතින් අපි සමු ගනිමු , ඔබට නිවන් සුව............!

    ReplyDelete
  2. සොයුර ඔබට නිවන් සුව .....!

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න