Latest Entries »

මරණය පෙනි පෙනී ඇස් කන් වසා සිටිනා මම


මරණ මංචකයේදීත් අපටම ඉලන්දාරියෙකු වූ අපේම
~දිලුම්~


නිවනට යන ගමනේ මිතුරන් විලසින්
පතනෙමි ඔබමා හමුවනා ලෙසින්
සසරද කෙටි කර ගනිමු අප සැම එකම සිතින්
නොහඩමි නොවැලපෙමි මා ඔබ වෙනුවෙන්


2 comments:

  1. ඉලන්දාරියෝ ඉතින් අපි සමු ගනිමු , ඔබට නිවන් සුව............!

    ReplyDelete
  2. සොයුර ඔබට නිවන් සුව .....!

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL