Latest Entries »

එදයි අදයි

එදා

හෙට විභාගෙ නේද
කෝ පාඩම්
අනේ මන්ද කවද හැදේවිද

අද

හෙට වැඩ කරන්න
නිදා ගන්න
වැඩිය මහන්සි වෙන්න එපා



4 comments:

  1. තේරුනේ නෑනේ.. අද අයියගේ බර්ත් ඩේ එකද...?

    ReplyDelete
  2. පාඩම් කරන්න කිව්වෙනම් අම්මා වෙන්න ඕන.

    ReplyDelete
  3. පෙරේද උපන්දිනේ. මට නං ඉතින් එහෙම දෙයක් මතකෙ වත් තිබුනෙ නැහැ. ඔන්න ඉතින් උදේ පාන්දරම අම්මට මතක් වෙච්ච නිසා කිරි බතක් එහෙම හදල තිබුන. තෑගි භෝග නම් ඉතින් මහ එවුන්ට ලැබෙන්නෙ නෑනෙ. ඊට පස්සෙ රෑ එකට විතර ඔන්න ඔය දෙවෙනි කතාව මගේ කනට ඇහුනෙ. ඉතින් එදයි අදයි සසදන කොට මේ වගේ කතාවක් මට නිකම් උපන්දින තෑග්ගක් වගේ. ඒකයි ඔය විදියට ලිව්වෙ.

    @මාරියෝ
    ඔවු

    @හිස් අහස
    ඔන්න කිව්ව වෙනස ගැන :)

    @නලිනි චන්දිමා
    අම්මෙක් ඇරෙන්න වෙන කවුරු කියන්නද?

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL