tag:blogger.com,1999:blog-2410070685270061230.post1301164844221047390..comments2023-04-11T19:17:00.903+05:30Comments on මගේ කාලය: එදයි අදයිHishan de Silvahttp://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2410070685270061230.post-77664565528365441572011-05-15T07:24:24.279+05:302011-05-15T07:24:24.279+05:30පෙරේද උපන්දිනේ. මට නං ඉතින් එහෙම දෙයක් මතකෙ වත් ති...පෙරේද උපන්දිනේ. මට නං ඉතින් එහෙම දෙයක් මතකෙ වත් තිබුනෙ නැහැ. ඔන්න ඉතින් උදේ පාන්දරම අම්මට මතක් වෙච්ච නිසා කිරි බතක් එහෙම හදල තිබුන. තෑගි භෝග නම් ඉතින් මහ එවුන්ට ලැබෙන්නෙ නෑනෙ. ඊට පස්සෙ රෑ එකට විතර ඔන්න ඔය දෙවෙනි කතාව මගේ කනට ඇහුනෙ. ඉතින් එදයි අදයි සසදන කොට මේ වගේ කතාවක් මට නිකම් උපන්දින තෑග්ගක් වගේ. ඒකයි ඔය විදියට ලිව්වෙ.

@මාරියෝ
ඔවු

@හිස් අහස
ඔන්න කිව්ව වෙනස ගැන :)

@නලිනි චන්දිමා
අම්මෙක් ඇරෙන්න වෙන කවුරු කියන්නද?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-64361401789272855702011-05-14T20:50:03.153+05:302011-05-14T20:50:03.153+05:30පාඩම් කරන්න කිව්වෙනම් අම්මා වෙන්න ඕන.පාඩම් කරන්න කිව්වෙනම් අම්මා වෙන්න ඕන.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-5656850804847405702011-05-14T20:31:03.438+05:302011-05-14T20:31:03.438+05:30ඇයි අද වෙනසක් !ඇයි අද වෙනසක් !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-90724804119936008342011-05-14T08:42:12.110+05:302011-05-14T08:42:12.110+05:30තේරුනේ නෑනේ.. අද අයියගේ බර්ත් ඩේ එකද...?තේරුනේ නෑනේ.. අද අයියගේ බර්ත් ඩේ එකද...?සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.com