Latest Entries »

The Flower


පිපි සුවද මල
බඹරු වෙත ඇදෙන මල
නෙලා ගන් දෝතින්ම
අන් සතු නොවන්නට

Now I have the flower with me
Who dares to challenge me

7 comments:

  1. malata adenaa bingun rala misa
    bingun wetha yana malak nodutimi

    ReplyDelete
  2. @තාරා
    මේ අමුතුම මලක් හා අමුතූම බඹරෙක් කියල මොහොතකට හිතන්න. ඊට පස්සෙ බඹරයි මලයි ගැන හිතල බලන්න. මලත් හොදකෙනෙක් නෙවෙයි බඹරත් හොද කෙනෙක් නෙවෙයි. රූපෙ අල්ලල දාන්න :)

    ReplyDelete
  3. ලස්සනට එහා ගිය දෙයක් සහිත පුංචි කවියක් .... කමෙන්ටුව දැක්කම තමයි මටනම් හරියටම ඒක මීටර් උනේ ...

    ලස්සනයි..

    ReplyDelete
  4. @හිස් අහස
    ස්තූතියි...

    ReplyDelete
  5. දැන් ඉතිං පුංචි මල ආදරෙන් බලාගන්න...

    ReplyDelete
  6. @ගොල්ඩ් fish
    මට තාම අදරෙන් බලා ගන්න පුංචි මලක් ලැබිල නැහැ නෙව. ඔය මල් මල් තියෙන පොටෝ කෑල්ලක් දිහා බලාගෙන ඉන්න එක තමයි දැනට කරගෙන යන එකම මල් වැඩේ...

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL