Latest Entries »

දිව්‍යාංගනාවී

"මට හොද කෙනෙක් මේ භවේදි හමු නොවුනොතින්, මං කොහොම හරි පිං කරල දිව්‍යලෝකෙ යනව. එහෙදි දිව්‍යාංගනාවියක්ව කසාද බදිනව" 


ඒ කිව්වෙ මට මගේ හොදම මිත්‍රයෙක් හුගක් ඉස්සර කාලෙක කියපු කතාවක්. මේ රූපෙ දැක්කහම මට නැවත සිහියට නැගුන. ඔහුට වෙච්චි සිදුවීම් ගැන හිතද්දි, ඒ කාලෙ හැටියට ඔහු ඔහුගෙ හිත හදාගත්ත අකාරය ඉතාමත්ම විශිෂ්ටයි කියල මට නම් දැන් හිතෙනව. ඒත් ඉතින් මිනිහට වෙච්ච සීන් මතක් වෙන කොට තාමත් හිනා යනව. මිනිහට නම් ඒ ගැන කොහොම දැනෙනවද දන්නෙ නැහැ. ෂුවර් එකටම දැන්නම් මිනිහටත් හිනායනව ඇති.

ඒ දිව්‍යාංගනාවි ඔය රූපෙ අන්තිමය වගේ උනොත් කොහොමද?

4 comments:

  1. නදැලි හේනක වැඳිරි වගේ උනොත් තමයි වැඩේ . අපරාදේ මහන්සි වෙලා මෙහේ ආවේ කියලා හිතෙයි .

    ReplyDelete
  2. @හිස් අහස
    මොක උනත් බං මෑන්ස්ගෙ ප්ලෑන් එක දිව්‍යලෝකෙට පැන ගන්න. මොකද එහෙ කොහොමත් හැම දේම සුපිරිනේ. මෑන්ස්ට නම් මොන ප්‍රශ්නෙ ආවත් හිත හදා ගන්න ක්‍රමයක් තියෙනව ආයි කතා දෙකක් නැහැ සිරාවටම.

    ReplyDelete
  3. අනේ මන්දා බං දිවියලෝකෙ යන්නේ මොකටද කියලා... ඔය ඕනෙතරම් ඉන්නේ...

    ReplyDelete
  4. @ගෝල්ඩ්fish

    ඔහේ නං කියයි. තව කොහෙවත් යන්න දෙයක් නැහැනේ ඒන්ජල් අත ලගනෙ. ඒ වුනාට අපි වගේ හැකියාව අඩු ඩෝසර් වලට ඉතින් ඒව ගැන සිහින මවන්න වෙනව. අපට කොයින්ද මාළු?

    අළුත් අවුරුද්දට ගොඩ වැදිල ගියාට බොහොම ස්තූතියි :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL