Latest Entries »

වැස්ස
මම බැළුව ඇයි පරක්කු කියල

5 comments:

  1. ඇයි පහුගිය දවස් වල ඇවිල්ලා නැති වෙන්න දීලා ගියේ ...ආයෙත් ඒවි

    ReplyDelete
  2. මොන පරක්කුද මේ අදත් වෑස්සෙ.

    ReplyDelete
  3. @හිස් අහස
    අනිවා. විනාඩි පහෙන් ආයෙම ගං වතුර ගලාවි, වැඩට යන්න පරක්කු වේවි, කරන්ට් යාවී, වාහන බ්ලොක් තියේවි. උඔත් කොළඹ ඇවිල්ල බලන්න එපාය මෙහෙ වැස්ස දවසකට තියෙන ෆන් එක. ආයෙ කතා දෙකක් නැහැ ස්විමිං පූල් හැම තැනම :)

    @නදී...
    ඔව් ඔව් අකුණු ගගහ ඇද වැටෙන ඒ මොර සුරන වැස්ස ගැන තමා ලිව්වේ.

    හැමෝටම සුභ අළුත් අවුරුද්දක්...

    ReplyDelete
  4. ඔයාටත් මාර පෝස්ට් තමයි දාන්න හිතෙන්නෙ නේද?..
    මොකද, විභාගෙට කිට්ටු නිසාද!!

    ReplyDelete
  5. ඔවු බං. පාඩම් කර කර ඉන්න වෙලේ එක සැරේටම අකුණු ගගහ වහින්න පටන් ගත්ත. ලයිටුත් ගියා. වැඩක් කරන්න උනේ නැහැ. මට ඊයෙ ප්‍රවෘත්ති වල කියනව ඇහුන 17 වෙනිද සුනාමියක් එන කතාවකුත් :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL