Latest Entries »

23 AM

නොකියවූ කතාවක්
එය මිත්‍යා කතාවක්
‍නොහදුනන කාලයක
නොහදුනන මිනිසුන් අතර
වල්මත්ව හැසිරෙන
පෙර නුදුටු සත්වයෙක් ගැන...

4 comments:

  1. නොහඳුනන, නොකියවූ කතාවක්..
    වල්මත්ව හැසිරෙන, පෙර නුදුටු සත්ත්වයෙක්
    මගේම හිත තුළ...

    ReplyDelete
  2. @නලිනි චන්දිමා
    නොහඳුනන, නොකියවූ කතාවක්..
    වල්මත්ව හැසිරෙන, පෙර නුදුටු සත්ත්වයෙක්
    මගේම හිත තුළ... //

    ReplyDelete
  3. ඒ ලියලා තියෙන්නේ මොකක්ගැනද මචං ?

    ReplyDelete
  4. @හිස් අහස
    මමත් මුලින් මොකක්ද කියල හරියට දැන හිටියෙ නැහැ. පස්සෙ මටත් උත්තරේ ලැබුනෙ ඔය මුලින්ම දාල තියෙන කොමෙන්ටුවෙන්. ඒකට කියන්නෙ ඔළුවෙ ඇතුලෙ වැඩ කරන විකාර සිතුවිලි කියල :)

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL