Latest Entries »

හැඩකාරී...



මේ ඉන්නේ මගේ යාළුවෙකුගෙ නංගි පැටික්කි. දැක්කහම මට ආදරයක් ඇති වුනා. හරිම පුදුමාකාරයි. ඈ හරි ලස්සනයි. මේක facebook එකේ ලිව්වොතින් ඒක කියවන අය මම ගැන මොනව හිතයිද කියල දන්නෙ නැති නිසා blog එකේ ලිව්වා. අපේ පොඩි කාලෙ අපට මතක නැහැ. මේ නංගියටත් එහෙමම වෙයි. ඒ උනාට ඈ කුඩා කල සිට රැකවරනය ලබා දුන් අයට ඈ මෙතරම් හැඩකාරියක් යයි කවදත් මතකෙ තියේවි.

7 comments:

  1. ඇත්ත මචං ඇත්තටම ඒ පොඩි එකී ලස්සනයි මගේ නංගියත් පොඩිකාලේ ඔය වගේමයි ...

    ReplyDelete
  2. ලස්සනයි පොඩි කෙල්ල..හුරතල්

    ReplyDelete
  3. අප්පා..... පුංචි පැටික්කිත් ලස්සනයි... ඔය ඉන්න ලොකු මාමාත් ලස්සනයි...

    ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇහේ.. ලස්සනට බලන්න පුලුවන් නම්..ලස්සනට පේනවා..ඉතින් ඇත්තටම ලස්සන කවුද....

    ReplyDelete
  4. cute chooti babaaaa

    ReplyDelete
  5. මාමා හැඩයී........දුව හැඩායී...........
    විහිළුවක් කලේ යාළුවේ. හරිම හුරතල් කෙලි පැටියෙක්.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL