මේ ඉන්නේ මගේ යාළුවෙකුගෙ නංගි පැටික්කි. දැක්කහම මට ආදරයක් ඇති වුනා. හරිම පුදුමාකාරයි. ඈ හරි ලස්සනයි. මේක facebook එකේ ලිව්වොතින් ඒක කියවන අය මම ගැන මොනව හිතයිද කියල දන්නෙ නැති නිසා blog එකේ ලිව්වා. අපේ පොඩි කාලෙ අපට මතක නැහැ. මේ නංගියටත් එහෙමම වෙයි. ඒ උනාට ඈ කුඩා කල සිට රැකවරනය ලබා දුන් අයට ඈ මෙතරම් හැඩකාරියක් යයි කවදත් මතකෙ තියේවි.
Latest Entries »
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත මචං ඇත්තටම ඒ පොඩි එකී ලස්සනයි මගේ නංගියත් පොඩිකාලේ ඔය වගේමයි ...
ReplyDeleteලස්සනයි පොඩි කෙල්ල..හුරතල්
ReplyDeleteඅප්පා..... පුංචි පැටික්කිත් ලස්සනයි... ඔය ඉන්න ලොකු මාමාත් ලස්සනයි...
ReplyDeleteලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇහේ.. ලස්සනට බලන්න පුලුවන් නම්..ලස්සනට පේනවා..ඉතින් ඇත්තටම ලස්සන කවුද....
cute chooti babaaaa
ReplyDeleteyes she is realy cute..
ReplyDeleteමාමා හැඩයී........දුව හැඩායී...........
ReplyDeleteවිහිළුවක් කලේ යාළුවේ. හරිම හුරතල් කෙලි පැටියෙක්.
@බට්ටි
ReplyDeleteස්තූතිය බට්ටි :)