Latest Entries »

සටන



කරදර සතුටක්ය
සටන මට හුරුය
ඔබ නිසා මේ සටන
නොනවතින මෙහෙයුමක
 

One Man's Enemy
Another Man's Patriot

5 comments:

  1. හැබෑව කාසියේ දෙපැත්තක් තියෙනව නෙව..එකපැත්තක අගයක් තියෙනව..අනෙක් පැත්තෙ සංකේතයක් විතරයි...

    ReplyDelete
  2. සටන කවුරු වෙනුවෙන්ද ? අපි වෙනුවෙන්
    කාත් එක්කද සටන්කරන්නේ ? ......අපිත් එක්කම !

    ReplyDelete
  3. @ ගී සිතුවම්
    කතාව ඇත්ත.

    @ හිස් අහස
    අපි අපි මිනිස්සුම නේද මරාගන්නේ....?

    ReplyDelete
  4. යුද්ධය ඉවර වුනත් අපි වෙනුවෙන් අතපය ඇස් කන් නැතිකරගත්ත අපේම සහෝදරයන්ව අපි කවදාවත් අමතක කරන්න හොඳ නෑ...

    ReplyDelete
  5. @තාරා
    දැන් සමහරුන්ට යුද්ධයක් තිබුන කියලවත් මතක නැතිවෙලා ගිහිල්ල නේද?

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL