Latest Entries »

සටන



කරදර සතුටක්ය
සටන මට හුරුය
ඔබ නිසා මේ සටන
නොනවතින මෙහෙයුමක
 

One Man's Enemy
Another Man's Patriot

5 comments:

  1. හැබෑව කාසියේ දෙපැත්තක් තියෙනව නෙව..එකපැත්තක අගයක් තියෙනව..අනෙක් පැත්තෙ සංකේතයක් විතරයි...

    ReplyDelete
  2. සටන කවුරු වෙනුවෙන්ද ? අපි වෙනුවෙන්
    කාත් එක්කද සටන්කරන්නේ ? ......අපිත් එක්කම !

    ReplyDelete
  3. @ ගී සිතුවම්
    කතාව ඇත්ත.

    @ හිස් අහස
    අපි අපි මිනිස්සුම නේද මරාගන්නේ....?

    ReplyDelete
  4. යුද්ධය ඉවර වුනත් අපි වෙනුවෙන් අතපය ඇස් කන් නැතිකරගත්ත අපේම සහෝදරයන්ව අපි කවදාවත් අමතක කරන්න හොඳ නෑ...

    ReplyDelete
  5. @තාරා
    දැන් සමහරුන්ට යුද්ධයක් තිබුන කියලවත් මතක නැතිවෙලා ගිහිල්ල නේද?

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න