Latest Entries »

හරි තදයි



වියතුන් මැද ජීවිතේ
කෙලෙස ගත කරමි පාඩුවේ
ඇද බාති දර්ශනේ
නොතේරේ මට කිසි දිනේ

ජීවිතේ එක් තත්පරයක්
සංසාරෙ එක් කල්පයක්
කියයි උන් මේ ලෙසක්
තේරුම් ගනින් ඇත්නම් හිසක්

අනේ මෙහෙමත් වාදයක්
කියන්නේ මුන් භාගයක්
ඔබ හරිය මට වැරදුනත්
මම දුන්න ප්‍රහාරයක්

උඔ නම් කොල්ලො අති පණ්ඩිතයි
නුඔට තේරුමක් නැති හැඩයි
කෙතරම් කිව්වත් හිත තදයි
අරිනු මනස එය සුභයි

සමහරුන් තමන්ගේ මතය අනුන්ට එබ්බ වීමට බොහෝ උත්සාහ කරයි. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ ක්‍රමය මෙලොව ඇති එකම ක්‍රමය බවයි. වෙනසක් සිදු කිරීමට ඉඩ නොදෙයි, වෙනස් වීමටද හරි බයයි. 

Do You Know 
That 
Your Way 
Is Not The Only Way

Above picture was taken form the website anamise

1 comment:

  1. බලෙන් තම මතය අනුන්ට ගිල්ලවන්න හදන 'බොහෝ ඇසූ පිරූ තැන් ඇති' විලාසයෙන් පෙනී සිටින අයට පොඩි අභියෝගයක් කළොත්....
    අහ ගන්න වෙන්නෙ මේ ටික තමයි.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL