Latest Entries »

Now I Understand

සිහිනෙන් රෑ නුඹ ඇවිදින්
තනිකඩ මා ලග හිදිමින්
දුක පමනක් දී නින්දෙන්
පැනයයි මගෙ සිත් අහසින්

කාලය කෙටි නම් ජීවිතයේ
සිටියත් අපදෙන මී සයුරේ
හැරදා යන්නට සිදුවේ
කෙදිනක‍ හෝ මේ මහ සසරේ

වරද මගේ යයි මෙතුවක් කල්
සිතමින් සිටියා මාස ගනන්
ඔහුවද හැරදා ඔබ යයි නන්
නුඹ "පරිපූර්ණයි" සිතූවා මන්?
 
ස්තූතියි ඔබ මා නිදහස් කෙරුවට
වැලපුන හදවත නිදහස් කෙරුවට
නැවතත් නොසිතමි ඔබව දකින්නට
අවසර මට නුඔ හැරදා යන්නට
 
Don't think for a second that people are perfect.
Then what is "perfect" ?

Ooops, I asked the wrong question.
How can anything be "not perfect" ?

The answer is simple.
Anything that change is "not perfect".

5 comments:

  1. කොහෙද බන් ඇවිත් ඇවිත් අතුරුදහන් වෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ලියන්නත් අදහස් තියෙන්න එපැයි. හික් හික්....

      Delete
  2. ආහ් ලස්සනට කියන්න පුලුවන් පද වැල් ටිකක්.....

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL