Latest Entries »

අඩේ කොල්ලො


උඹ මට "පරක්කුයි" කිව්ව
උඹ දන්නව නම්
මම යටින් කළ උදව්
මම දන්නව
උඹ මට වදිනව

කමක් නැහැ,

මේ ඔක්කොම දැන දැන
ඕන දෙයක් උඹට
කියන්න ඉඩ හැර
කටවහගෙන ඉන්නම්
නිකම් මෝඩයෙක් වගේ...

4 comments:

  1. එහෙනම් සත්‍ය සිදුවීම දැනගත් දාට එයැයිට ඇඬෙයි !

    ReplyDelete
  2. අනිවා අනිවා යාළුවා මේක ලව් හුටපටයක්. හික්ස්...

    ReplyDelete
  3. ඔව් බං. බලපං මට මේ SLIIT එකේ රගපාන්න වෙලා තියෙන චරිත. මේක මේ මම කලින් දාල delete කරපු post එකට සම්බන්දයි. දැන් උඹට තේරුනානෙ.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL