දිනක මා සිතුවා
යලි යලිත් සිතුවා
විටෙක සිනාසී හඩන
විටෙක හඩමින් සිනාසෙන
මේ හිත
ලංවූ විටදි අවසනට
කෙලෙස නම් මොරදෙයිද
ඊලග භවය ගැන?
ඊලග භවය ගැන?
යලි යලිත් සිතුවා
විටෙක සිනාසී හඩන
විටෙක හඩමින් සිනාසෙන
මේ හිත
ලංවූ විටදි අවසනට
කෙලෙස නම් මොරදෙයිද
ඊලග භවය ගැන?
ඊලග භවය ගැන?
කාලෙකින් ලිපියක්..
ReplyDeleteඕවා ගැන ඔළුව අවුල් කරගන්ඩ ඕනා නැහැ.. යනතැනකට වැඩක් කරගත්තනම් ඇති..
හික් හික්. ලිව්වෙ කාලෙකට පස්සෙ උනත් ලිවීම නම් අතහැරියෙ නැහැ කවදාවත්. බ්ලොග් ලිවීම තමයි හොදම.
Deleteඔව්. ඔළුව අවුල් කර නොගෙන කුසල කර්ම කරන එක තමා හොදම.
අපොයි හිතාගන්නවත් බැහැ..බය හිතෙන ප්රශ්න අහනවා කාලෙකින් බ්ලොග් එකට ඇවිත්.. :P
ReplyDeleteමේකට පොඩි හේතුවක් තියෙනව. ඒ තමයි නුගේගොඩදි බස් එකේ පාපුවරුවෙන් ලිස්සල වැටිල අත පය තුවාල කර ගැනීම.
Deletewow...word less...
ReplyDelete