Latest Entries »

Quantum of Solace

දිනක මා සිතුවා
යලි යලිත් සිතුවා

විටෙක සිනාසී හඩන
විටෙක හඩමින් සිනාසෙන

මේ හිත

ලංවූ විටදි අවසනට
කෙලෙස නම් මොරදෙයිද

ඊලග භවය ගැන?
ඊලග භවය ගැන?

5 comments:

  1. කාලෙකින් ලිපියක්..

    ඕවා ගැන ඔළුව අවුල් කරගන්ඩ ඕනා නැහැ.. යනතැනකට වැඩක් කරගත්තනම් ඇති..

    ReplyDelete
    Replies
    1. හික් හික්. ලිව්වෙ ‍කාලෙකට පස්සෙ උනත් ලිවීම නම් අතහැරියෙ නැහැ කවදාවත්. බ්ලොග් ලිවීම තමයි හොදම.

      ඔව්. ඔළුව අවුල් කර නොගෙන කුසල කර්ම කරන එක තමා හොදම.

      Delete
  2. අපොයි හිතාගන්නවත් බැහැ..බය හිතෙන ප්‍රශ්න අහනවා කාලෙකින් බ්ලොග් එකට ඇවිත්.. :P

    ReplyDelete
    Replies
    1. මේකට පොඩි හේතුවක් තියෙනව. ඒ තමයි නුගේගොඩදි බස් එකේ පාපුවරුවෙන් ලිස්සල වැටිල අත පය තුවාල කර ගැනීම.

      Delete
  3. wow...word less...

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL