Latest Entries »

කාලයේ ජීවීන්


පාසල් දිවිය විසල් වසර දහතුනකි. 
Uni ජීවිතයද තුනෙන් දෙකක් ගෙවී ගොස් අහවරයි. 
අපරටේ මිනිසෙක් බොහෝවිට ආයු වලදන්නේ වසර හැටකි.
එසේ නම් ජීවිතයෙනුත් තුනෙන් එකක් ගෙවී ගොස් අහවරයි. 
නැවත පැමණීමක් නැති කාලය ඉදිරියටම යයි. 
හිදින් අප
කාලයේ ජීවීන් වී ඇත 
කාලයේ ජීවීන් වී ඇත

4 comments:

  1. සත්‍යකි ..අපි සියල්ලෝම කාලයේ ජීවීන් වී ඇත..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි සිත්රූ සිහින ගොඩ වැදිල ගියාට. ඔයත් අයෙම ලියන්න පටන් ගන්න :)

    ReplyDelete
  3. හරියටම හරි කාලකන්නි. කාලෙ කාල කාල කාල අවුරුදු විසිදෙකකුත් ගිහිං දැණුනෙවත් නැහැ.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL