Latest Entries »

නැවත හමුවෙමු



කවියකි ඔබ
හදවත සලනා
සිතුවිලි නුඹගේ
හදවත පෙලනා
නැවත නොඑන්නට
කොයිද ගිහිල්ලා
සසරේ කෙදිනක
අප හමුවෙමුදා

අප ගත කරන ජීවිතය වනාහි කල්පයක් වැනි සංසාරයේ එක් තත්පරයක් පමණි
ලියෝ තෝල්ස්තෝයි

2 comments:

  1. හමුවෙන්නට යැයි...
    සිතන මුත්..
    කාලය අද ඉගිලිලා..
    ඔබ එනවාදැයි...
    සිතමින් හද වෙහෙසිලා..
    මියයාවි මම කෙදිනක ...
    ඔබ නොදැකම සිත මියැදිලා..

    ReplyDelete
  2. මම හිතුවේ මෙයා අපිව දාල යනවය කියලා ...!

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL