සිහිනෙන් රෑ නුඹ ඇවිදින්
තනිකඩ මා ලග හිදිමින්
දුක පමනක් දී නින්දෙන්
පැනයයි මගෙ සිත් අහසින්
කාලය කෙටි නම් ජීවිතයේ
සිටියත් අපදෙන මී සයුරේ
හැරදා යන්නට සිදුවේ
කෙදිනක හෝ මේ මහ සසරේ
වරද මගේ යයි මෙතුවක් කල්
සිතමින් සිටියා මාස ගනන්
ඔහුවද හැරදා ඔබ යයි නන්
නුඹ "පරිපූර්ණයි" සිතූවා මන්?
ස්තූතියි ඔබ මා නිදහස් කෙරුවට
වැලපුන හදවත නිදහස් කෙරුවට
නැවතත් නොසිතමි ඔබව දකින්නට
අවසර මට නුඔ හැරදා යන්නට
Don't think for a second that people are perfect.
Then what is "perfect" ?
Ooops, I asked the wrong question.
How can anything be "not perfect" ?
The answer is simple.
Anything that change is "not perfect".
තනිකඩ මා ලග හිදිමින්
දුක පමනක් දී නින්දෙන්
පැනයයි මගෙ සිත් අහසින්
කාලය කෙටි නම් ජීවිතයේ
සිටියත් අපදෙන මී සයුරේ
හැරදා යන්නට සිදුවේ
කෙදිනක හෝ මේ මහ සසරේ
වරද මගේ යයි මෙතුවක් කල්
සිතමින් සිටියා මාස ගනන්
ඔහුවද හැරදා ඔබ යයි නන්
නුඹ "පරිපූර්ණයි" සිතූවා මන්?
ස්තූතියි ඔබ මා නිදහස් කෙරුවට
වැලපුන හදවත නිදහස් කෙරුවට
නැවතත් නොසිතමි ඔබව දකින්නට
අවසර මට නුඔ හැරදා යන්නට
Don't think for a second that people are perfect.
Then what is "perfect" ?
Ooops, I asked the wrong question.
How can anything be "not perfect" ?
The answer is simple.
Anything that change is "not perfect".
කොහෙද බන් ඇවිත් ඇවිත් අතුරුදහන් වෙන්නෙ ?
ReplyDeleteලියන්නත් අදහස් තියෙන්න එපැයි. හික් හික්....
Deleteආහ් ලස්සනට කියන්න පුලුවන් පද වැල් ටිකක්.....
ReplyDeleteස්තූතියි...
DeleteThanks...
ReplyDelete