උපන්දා සිට වලෙහි සිටියද
වලෙහි සුවදක් නොදැනුනිනි මට
ගදද සුවදද දෙක එකක්මද
කියා දෙන්නට කෙනෙක් නැත මට
දිනක් අවදිව මටත් නොදැනිම
අමුතු වෙනසක් අමුතු සුවදක්
සොයද්දී මම වලෙහි වෙනසක්
දුටුවෙමි මම වලෙහි නෙළුමක්
ගදද සුවදද දෙක දෙකක්මය
කියා දෙන අය බොහෝ දැන් අැත
වලක් නැත අද විලක් එහි අැත
නෙළුම පිපුනද විල වලක්මය
බොහෝ අය දැන් වලෙහි බැස අැත...
~කවිපදය පටබැදුම~
බෝඩිමේ රන්දික