පාසල් දිවිය විසල් වසර දහතුනකි.
Uni ජීවිතයද තුනෙන් දෙකක් ගෙවී ගොස් අහවරයි.
අපරටේ මිනිසෙක් බොහෝවිට ආයු වලදන්නේ වසර හැටකි.
එසේ නම් ජීවිතයෙනුත් තුනෙන් එකක් ගෙවී ගොස් අහවරයි.
නැවත පැමණීමක් නැති කාලය ඉදිරියටම යයි.
හිදින් අප
කාලයේ ජීවීන් වී ඇත
කාලයේ ජීවීන් වී ඇත
සත්‍යකි ..අපි සියල්ලෝම කාලයේ ජීවීන් වී ඇත..
ReplyDeleteබොහොම ස්තූතියි සිත්රූ සිහින ගොඩ වැදිල ගියාට. ඔයත් අයෙම ලියන්න පටන් ගන්න :)
ReplyDeleteකාලකන්නි
ReplyDeleteහරියටම හරි කාලකන්නි. කාලෙ කාල කාල කාල අවුරුදු විසිදෙකකුත් ගිහිං දැණුනෙවත් නැහැ.
ReplyDelete