tag:blogger.com,1999:blog-2410070685270061230.post6211058535742695974..comments2023-04-11T19:17:00.903+05:30Comments on මගේ කාලය: ආදරය, සිහිනය, හැරයාමHishan de Silvahttp://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2410070685270061230.post-13152998608241890582011-01-27T18:40:09.140+05:302011-01-27T18:40:09.140+05:30ඔව් ඔව් දුකා අයියෙ. ගොඩ වැදුනට බොහොම ස්තූතියි.ඔව් ඔව් දුකා අයියෙ. ගොඩ වැදුනට බොහොම ස්තූතියි.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-88996324493966996962011-01-24T00:25:24.148+05:302011-01-24T00:25:24.148+05:30ඔහොම වෙච්චි එකේ දැන් ඉතින් වෙන කෙනෙක් ගැන හිතුවනම්...ඔහොම වෙච්චි එකේ දැන් ඉතින් වෙන කෙනෙක් ගැන හිතුවනම් මොකෝ ???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-46923681607337687852011-01-23T09:53:43.931+05:302011-01-23T09:53:43.931+05:30@ Asulanjana
මම අද හීනෙන් දැක්කෙ වෙනිං සමණලියක්ව ...@ Asulanjana

මම අද හීනෙන් දැක්කෙ වෙනිං සමණලියක්ව බං, අහක ඉගිලෙන සමණලියක් ගැන නොවයි. මේ කවි පේලි නුඹ සිතන දෙයින් ස්වායත්තයි.

කොහොම උනත් ඔබගේ කතාවට මමත් එකග වෙනව සමණලුන් එක තැන රැදෙන්නේ නැහැනේ.

ගොඩ වැදිල ගියාට ඔබට බොහොම ස්තූතියි.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-20599225083346181572011-01-23T09:04:30.066+05:302011-01-23T09:04:30.066+05:30සිහිනයක් සේ පැමිණ නුබවෙත..
විසුනු කර නුබෙ දැහැන සම...සිහිනයක් සේ පැමිණ නුබවෙත..
විසුනු කර නුබෙ දැහැන සමවැදි..
මිරිගුවක් වූ සිහින කුමරිය
සිතින් සිහිකර එපා වැළපෙනු..

නුබේ නාමෙන් පොළෝ තලයේ..
කුමරියක් ඇත නුබට පෙම්බැද..
මිරිගුවක් නොව හැබෑවක්මය...
කරනු පෙම් රිසි සේ ඇයට නුඹ......

ලියනු පත් ඉරු පුරවමින් කවි..
නුබේ අරණේ සදවතිය ගැන...
එපා ලියනට මියුරු කවිපද..
අහක ඉගිලෙන සමණලුන් ගැන....වික්රමරත්නhttps://www.blogger.com/profile/00626290592615868746noreply@blogger.com