tag:blogger.com,1999:blog-2410070685270061230.post5108657734827818596..comments2023-04-11T19:17:00.903+05:30Comments on මගේ කාලය: පොඩි කොල්ලෙකුගෙ ආසාවHishan de Silvahttp://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2410070685270061230.post-56932213423344193742011-11-09T17:25:42.283+05:302011-11-09T17:25:42.283+05:30@Chathuranga Perera
ටෑන්ක්ස්@Chathuranga Perera
ටෑන්ක්ස්Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-2137959717844977862011-11-09T12:04:00.836+05:302011-11-09T12:04:00.836+05:30හ හා.... සුභ පැතුම් ලයිසොමට !!! මටත් ඕක තාම හීනයක්...හ හා.... සුභ පැතුම් ලයිසොමට !!! මටත් ඕක තාම හීනයක්. ලඟදීම සැබෑ කරගන්න ඕනේ.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-32916982671933034522011-11-09T05:49:16.964+05:302011-11-09T05:49:16.964+05:30"ෆර්ස්ට් එකට දලා හෑන්ඩ් බ්රේර්ක් එක පහලට දාන..."ෆර්ස්ට් එකට දලා හෑන්ඩ් බ්රේර්ක් එක පහලට දාන්න"
කොහොමද මගෙ වැඩ? කියල දීපු විදිය එහෙම්ම කට පාඩම්.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-56836518653149671942011-11-09T02:04:53.489+05:302011-11-09T02:04:53.489+05:30අම්බෝ..මටත් ඔහොම තමයි සතුටු හිතුනේ ලයිසන් එක ලැබුන...අම්බෝ..මටත් ඔහොම තමයි සතුටු හිතුනේ ලයිසන් එක ලැබුන දවසේ...:) මම රිවස් කරලා තිබුනේ හෑන්ඩ් බ්රේක් එකත් ඇදගෙන...ඒත් පාස් කරා ඉතින් :) මම මේ පැත්තේ ආවමද කොහෙද මම හිතන්නේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-76980027682116798812011-11-08T23:24:04.620+05:302011-11-08T23:24:04.620+05:30@ආඩම්බරකාරී
"යකෝ" කියලැයි ආමන්ත්රණය කළේ...@ආඩම්බරකාරී
"යකෝ" කියලැයි ආමන්ත්රණය කළේ හැබෑටම ඈ...Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-48587625382365040532011-11-08T22:02:37.060+05:302011-11-08T22:02:37.060+05:30ඔයිං ගියා මදැයි.මල්ලී,"ඇයි දරුවො හැපෙන්න යනව ...ඔයිං ගියා මදැයි.මල්ලී,"ඇයි දරුවො හැපෙන්න යනව දැක්කෙ නැද්ද" කියල කියන්න තරම් හොද ට්රයල් බලන කෙනෙක් හිටිය එක ගැන පුදුමයි ගාල්ලෙ.මාත් ඔය ලැයිසොම ගන්න ට්රයල් ගියා.අප්පේ අපිට ඇවිත් ඉදිය ට්රයල් බලන කෙනා නම් හරි කරුනාවන්තයි.හෙල්මට් එක නොදා ට්රයල් එක කරන්න පුරුදු වෙවී ඉදිය පිරිමි ළමයෙක්ට එයා "කොහෙද යකෝ යන්නෙ හෙල්මට් නොදා?පලයං ගිහිං හෙල්මට් එක දාගෙන පුරුදු වෙයං" කියල තමා ඇමතුවෙ.කරුණාව බේරෙනව.. :D

සුබ පැතුම් මලයගෙ ආසාව ඉෂ්ට වුණාට..!ආඩම්බරකාරීhttps://www.blogger.com/profile/10351685020412436716noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-12557672533745198052011-11-08T19:48:15.558+05:302011-11-08T19:48:15.558+05:30@Kenny Dematagoda
ඔව් ඒකත් කොහොම හරි ඉෂ්ට කර ගන්නව...@Kenny Dematagoda
ඔව් ඒකත් කොහොම හරි ඉෂ්ට කර ගන්නව.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-83330629120498532752011-11-08T14:57:43.243+05:302011-11-08T14:57:43.243+05:30ඊ ළග ආසාවත් ඉෂ්ඨ කර ගන්න අදිටන් කර ගන්න!! (වාහනයක්...ඊ ළග ආසාවත් ඉෂ්ඨ කර ගන්න අදිටන් කර ගන්න!! (වාහනයක් ගන්න එක )ei - blog.electronicinside.comhttps://www.blogger.com/profile/14935742014485902210noreply@blogger.com