tag:blogger.com,1999:blog-2410070685270061230.post3337304584201183659..comments2023-04-11T19:17:00.903+05:30Comments on මගේ කාලය: සුනාමිය නිමාවියHishan de Silvahttp://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2410070685270061230.post-50493557992637083002011-01-06T05:36:20.865+05:302011-01-06T05:36:20.865+05:30@සිත්රූ සිහින
ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි. ඊටත් වඩ...@සිත්රූ සිහින
ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි. ඊටත් වඩා පුංචි දරුවෙකුට තමංගේ අම්මයි තාත්තයි අහිමි වීම අපටත් දරා ගන්න බැහැ නේද?

මේ මගේ දරුව කියල එකම දරුවෙක් වෙනුවෙන් හඩා වැලපුන අම්මල කීදෙනක් හිටියද කියල මතකයි නේද?

එහෙම වුනත් අපි ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙමු.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-18315877374536409592011-01-04T14:48:36.344+05:302011-01-04T14:48:36.344+05:30සුනාමිය අඳුරු සෙවනැලි අදටත් හොල්මන් කරනවා..අමතක කර...සුනාමිය අඳුරු සෙවනැලි අදටත් හොල්මන් කරනවා..අමතක කරන්න බැරි ගොඩක් දේවල් අතීතයට එකතු වෙලා..ඒක ඇත්ත..

ඒත් රටක් වශයෙන්මොන තරම් සංවර්ධනය වුනත් සුනාමිය උදුරගෙන ගිය අහිංසක ජීවිතවලට පන දෙන්න පුලුවන්ද?ඒ මතකය වලලා දාන්න පුලුවන් සුනාමියෙන් කිසිම කෙනෙක්ට අනතුරක් නොවුන පවුල් වල අයට විතරයි..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-66353158061771866292010-12-27T12:49:00.076+05:302010-12-27T12:49:00.076+05:30අදහස් වලට ස්තූතියි.අදහස් වලට ස්තූතියි.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-24440352608304019892010-12-26T19:04:26.929+05:302010-12-26T19:04:26.929+05:30හැබෑව මල්ලියේ උඹගෙ අදහස්වලට මම සීයට සීයක් එකඟයි......හැබෑව මල්ලියේ උඹගෙ අදහස්වලට මම සීයට සීයක් එකඟයි...ඇයි අපි පසුගාමී වෙන්නෙ...ඇයි අපිට සීග්ර සංවර්ධනයක්..අපිට තවත් එක්සත් ජනපදයක් එහෙම නැත්නම් ජපානයක් වෙන්න ඕනෑ නෑ..අපේ මිනිස්සු අටලෝදහමෙන් කම්පා නොවෙන්න උත්සාහ දරන උදවිය..ජීවිත බොහොම සරලයි..සරල බව තමයි සැනසුම..මමත් මේ කතරෙ ඉඳන් අපව අතැරගිය හිත්වතුන වෙනුවෙන් පහනක් දල්වන්න යන්නයි මේ සූදානම...ගී සිතුවම්.......https://www.blogger.com/profile/01131431374088540645noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-19045526317033394172010-12-26T09:50:29.345+05:302010-12-26T09:50:29.345+05:30අඩු ගානෙ අපි යුද්ධෙ හරි නතර කර ගත්තනෙ?
අපිට ඉතින්...අඩු ගානෙ අපි යුද්ධෙ හරි නතර කර ගත්තනෙ?

අපිට ඉතින් මිනිස්සු හදන්න බැරි වුනාට,
අපි අපිම අපේ ඔළුගෙඩිය ඇතුලෙන් වත් හැදුනොත් ඒ ටිකත් ඇතිනෙ.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-2410070685270061230.post-44947968899386235482010-12-26T09:08:44.122+05:302010-12-26T09:08:44.122+05:30"ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය" අපි..."ඒ අතීතය
වලලා දමා
යළි ගොඩ නගමු දේශය" අපි තවම සූදානම් නෑ නේද ? .. අපි තවම එතනමයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com