skip to main
|
skip to sidebar
Author
rss
Contact
මගේ කාලය
මුල්පිටුව
වෙනත් අඩවි
ලිනක්ස් පහසු කර ගනිමු
City Of Life
Best E-mails I Ever Had
Play With Arduino
ස්තූතිය
ඔබත් බ්ලොග් ලියන්න
Comments RSS
Posts RSS
Latest
Entries
»
නොදුටු මානය
සිතා සිටියත් කාලයක
නොසිත සිටියත් කාලයක
නොදුටු ඒ මානය
කුමක්දෝ මේ කාලය
Time is running out
Oh god
If I could catch time?
අඩේ කොල්ලො
උඹ මට "පරක්කුයි" කිව්ව
උඹ දන්නව නම්
මම යටින් කළ උදව්
මම දන්නව
උඹ මට වදිනව
කමක් නැහැ,
මේ ඔක්කොම දැන දැන
ඕන දෙයක් උඹට
කියන්න ඉඩ හැර
කටවහගෙන ඉන්නම්
නිකම් මෝඩයෙක් වගේ...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Greatest Thoughts
"යමෙක් ඔබට හොද මිනිසෙක් යැයි කියයි නම් ඒ ඔබ කෙලින් හිස තබාගෙන ඇවිදින නිසාම නොවේ. යහපත අයහපත නිවැරදි ලෙස තේරුම් ගෙන අයහපතෙන් මිදී යහපතෙහි යෙදෙන්නට තරම් සුදුසු මානසිකත්වයක් ඔබට ඇති බැවිනි"
-ගංගොඩවිල සෝම හිමි
සිරිත් මල්දම
ඇනුම් පද නොකියමි
බැනුම් කැත බස් නොකියමි
නිකම් බස් නොකියමි
තරම් පමණට වදන් තෙපලමි
වැඩි පුර අය කියවපු ලිපි
පොඩි කොල්ලෙකුගෙ ආසාව
එදා 2011/11/04 උදේ පාන්දර 5.30 යි. මගේ ජීවිතේ පොඩිකාලෙ ඉදලම තිබුණ බලාපොරොත්තුවක් ඉටු වෙන්න යන දවස. හිතේ පොඩි කුකුසක් නොතිබුණාමත් නෙවෙයි. ම...
The කපු-ආච්චි Chronicles
එ ය වූ කලී 2010 වර්ෂයේ සෙනසුරාදා දිනයකි. වෙනත් දිනයන් වලදී නම් සිකුරාදාට අම්බලන්ගොඩ මගේ ගෙදර පැමිණියත් එදින මට කොළඹ මගේ ලොකු තාත්තලාගේ ගෙද...
ආවා ආවා පළමු ලව් හුටපටය ආවා
මේ දවස් වල කට්ටිය ලව් කථා, බූට් කථා, ලව් කවි, බූට් කවි එහෙම වැඩිපුර ලියන හින්ද මමත් හිතුව පොඩි පහේ ලව් කතාවක් කියන්න. කියන්න නම් ඉතින් කථා...
ඩාලින්
ඊ යෙ මම ගමනක් ගිහින් එන ගමන් බස් එකේ මගේ නෑදෑ වෙන ආච්චි කෙනෙකුයි සීය කෙනකුයි මුණ ගැහුණ. දෙන්නම ගුරුවරු දැන් විශ්රාම ගිහිල්ල ඉන්නෙ. ඉතින් ...
හැඩකාරී...
මේ ඉන්නේ මගේ යාළුවෙකුගෙ නංගි පැටික්කි. දැක්කහම මට ආදරයක් ඇති වුනා. හරිම පුදුමාකාරයි. ඈ හරි ලස්සනයි. මේක facebook එකේ ලිව්වොතින් ඒක කියවන අ...
යට ගිය තොරතුරු | Blog Archive
►
2015
(1)
►
April
(1)
►
2012
(7)
►
December
(2)
►
October
(2)
►
August
(1)
►
June
(1)
►
February
(1)
▼
2011
(52)
►
December
(6)
►
November
(3)
►
October
(3)
▼
August
(2)
නොදුටු මානය
අඩේ කොල්ලො
►
July
(2)
►
June
(6)
►
May
(10)
►
April
(7)
►
March
(5)
►
February
(2)
►
January
(6)
►
2010
(16)
►
December
(9)
►
November
(1)
►
October
(2)
►
September
(1)
►
August
(3)
මම ගැන...
Hishan de Silva
Cloud Enthusiast, Network Engineer, and a Lecturer
View my complete profile
Followers
යන එන ගණන
තැපෑලෙන් කියවන්න
ඔබේ විද්යුත් තැපෑල
අනුග්රහය
FeedBurner
අදහස් දක්වපු පිරිස...
Powered by
Blogger
.